ශ්‍රී ලංකාවේ ඉස්සන් වගා කර්මාන්තයට ඩිජිටල් තාක්ෂණය හා ජෛව ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දෙයි: ව්‍යාපෘතියේ සාර්ථක සමාප්තිය අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ ඉස්සන් වගා කර්මාන්තයට ඩිජිටල් තාක්ෂණය හා ජෛව ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දෙයි: ව්‍යාපෘතියේ සාර්ථක සමාප්තිය අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහාය ඇතිව සහ දකුණු කොරියානු රජයේ මූල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක වූ “ඵලදායී ජෛව ආරක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණය මගින් ස්මාර්ට් හා තිරසාර ජලජීවී වගාවක්” පිළිබඳ සිව් අවුරුදු ව්‍යාපෘතියේ සමාප්ති වැඩමුළුව ඊයේ […]

දිවයින වටා මුහුදු තීරයේ අයහපත් කාලගුණ තත්ත්වය: වෙරළාසන්න ධීවරයින් දැඩි අවධානයෙන් පසුවන්න – ධීවර අධ්‍යක්ෂ ජනරාල්

දිවයින වටා මුහුදු තීරයේ අයහපත් කාලගුණ තත්ත්වය: වෙරළාසන්න ධීවරයින් දැඩි අවධානයෙන් පසුවන්න – ධීවර අධ්‍යක්ෂ ජනරාල් දිවයිනේ ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වෙරළාසන්න මුහුදු තීරයේ කාලගුණික තත්ත්වය රළු විය හැකි බැවින්, ධීවර කටයුතුවල නිරත වීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත් සියලුම ධීවරයින් ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳීම අනිවාර්ය බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ […]