ඇමරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි: ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය සඳහා ඇමරිකානු රජයේ NOAA ආයතනයේ නිල අනුමැතිය හිමිවේ

ඇමරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි: ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය සඳහා ඇමරිකානු රජයේ NOAA ආයතනයේ නිල අනුමැතිය හිමිවේ ඇමරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත” (MMPA) යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත්වීමත් සමඟ, මෙරට මුහුදු කකුළුවන් (Blue Swimming Crab) ඇමරිකානු වෙළෙඳපොළට අපනයනය […]