කම්කරු අයිතීන් වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ඉටු කරනවා – ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ විශේෂ මැයි දින පණිවුඩය
කම්කරු අයිතීන් වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ඉටු කරනවා – ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ විශේෂ මැයි දින පණිවුඩය ලෝකය ගොඩනැඟූ නිර්ධන පංතියේ දහඩිය සහ කැපකිරීම්වලට නිසි වටිනාකමක් ලබා දෙමින්, කම්කරු සුභසාධනය හුදු වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව ජාතික ජන බල පක්ෂයේ ජාතික විධායක කමිටු සමාජීක හා ධීවර, […]


