මීසාලෙයි වැසියෙකුට නව නිවසක්: ජනපතිගේ නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක් සාර්ථකයි

මීසාලෙයි වැසියෙකුට නව නිවසක්: ජනපතිගේ නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක් සාර්ථකයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිය යටතේ යාපනය, තෙන්මාරච්චි මීසාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ ඉදිකළ නව නිවස (28) නිල වශයෙන් ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී. පසුගිය ජනවාරි 16 වන දින මුල්ගල් තබා වැඩ ආරම්භ කළ මෙම නිවස, රුපියල් ලක්ෂ 20 ක පිරිවැයකින් […]