ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් – ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් – ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහරදීමේ සිදුවීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා දැඩි ලෙස හෙළා දකී. මෙය බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්, අසල්වැසි රටවල් අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවයට හා විශ්වාසයට ඉන් දැඩි බලපෑමක් එල්ල වන […]


