ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ඩෙන්මාර්කයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක්

ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ඩෙන්මාර්කයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඩෙන්මාර්කයේ සිදු කරන නිල සංචාරයේදී එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන ආයතන කිහිපයක ප්‍රධානීන් සමඟ පසුගිය 24 වන දින […]