ශ්‍රී ලංකාවේ ධීවර නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට නෝර්වේ රජයෙන් AIS චන්ද්‍රිකා තාක්ෂණික සහය සහ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්
ශ්‍රී ලංකාවේ ධීවර නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට නෝර්වේ රජයෙන් AIS චන්ද්‍රිකා තාක්ෂණික සහය සහ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නෝර්වේ වෙළඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ ඊයේ (23) ඔස්ලෝ නුවරදී විශේෂ සාකච්ඡා වට කිහිපයකට එක්වූහ. මෙහිදී […]



