ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා සඳහා හරිත බලශක්තිය හඳුන්වා දීමට සහ ආපදා කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට නෝර්වේ රාජ්‍යයේ සහය

ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා සඳහා හරිත බලශක්තිය හඳුන්වා දීමට සහ ආපදා කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට නෝර්වේ රාජ්‍යයේ සහය නෝර්වේහි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, බර්ගන් ප්‍රාන්ත සභාවේ ප්‍රධානී (Chief of County Council) ක්‍රිස්ටීන් බී. මේයර් […]