මාලදිවයින් මුහුදු සීමාව හරහා ගමන් කරන බහුදින යාත්‍රා සඳහා දැඩි නීති: නීති කඩ කරන යාත්‍රා සඳහා අධික දඩ මුදල් පැනවීමේ අවදානමක්

මාලදිවයින් මුහුදු සීමාව හරහා ගමන් කරන බහුදින යාත්‍රා සඳහා දැඩි නීති: නීති කඩ කරන යාත්‍රා සඳහා අධික දඩ මුදල් පැනවීමේ අවදානමක් අරාබි මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව යන සහ ධීවර කටයුතු අවසානයේ නැවත ගොඩබිමට පැමිණෙන සියලුම බහුදින ධීවර යාත්‍රා මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) හරහා ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රියා පටිපාටියක් ධීවර හා […]