දකුණු පළාතේ ධීවර කර්මාන්තය නංවාලීමට රුපියල් ලක්ෂ 86ක ආම්පන්න සහ මත්ස්‍ය අලෙවි බහාලුම් ප්‍රදානය කෙරේ

දකුණු පළාතේ ධීවර කර්මාන්තය නංවාලීමට රුපියල් ලක්ෂ 86ක ආම්පන්න සහ මත්ස්‍ය අලෙවි බහාලුම් ප්‍රදානය කෙරේ දකුණු පළාතේ කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තයේ නියුතු ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින්, රුපියල් ලක්ෂ 86 ක වටිනාකමින් යුත් ධීවර ආම්පන්න සහ මත්ස්‍ය අලෙවි බහාලුම් බෙදා දීමේ විශේෂ වැඩසටහන් මාලාවක් පසුගිය මාර්තු 13 වන දින මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලදී පැවැත්විණි. ධීවර, […]

නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර සමාගම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය පිරිසැකසුම් ක්ෂේත්‍රය සමඟ එක්වීමට කැමැත්ත පළ කරයි

නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර සමාගම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය පිරිසැකසුම් ක්ෂේත්‍රය සමඟ එක්වීමට කැමැත්ත පළ කරයි නෝර්වේ හි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර හා ජලජීවී වගා සමාගමක් වන ලෙරෝයි (Lerøy […]