අභියෝග ජයගත් අභිමානවත් ධීවර ප්‍රජාවට සහ සමස්ත ලක්වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

අභියෝග ජයගත් අභිමානවත් ධීවර ප්‍රජාවට සහ සමස්ත ලක්වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, අපේ සංස්කෘතික අනන්‍යතාවය සහ ජාතික සහෝදරත්වය ලොවට විදහා දක්වන උතුම් අවස්ථාවකි. නිල් දියවර සමඟ පොරබදමින් ජාතික ආර්ථිකයේ සහ ආහාර සුරක්ෂිතතාවයේ පෙරගමන්කරුවන් වන අපේ ධීවර ප්‍රජාව වෙත මෙම සංක්‍රාන්ති සමය සැබෑ ලෙසම නැවුම් බලාපොරොත්තු රැගෙන […]

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය අනපෙක්ෂිත බාධක සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද, නැවුම් බලාපොරොත්තු දල්වමින් උදාවන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සමස්ත ධීවර ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවාසී සහෝදර ජනතාව වෙත මගේ හෘදයාංගම සුබපැතුම් මෙලෙස පිරිනමමි. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නායකත්වයෙන් […]