ශ්‍රී ලංකා – මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කෙරේ: මාලදිවයින් ජනාධිපතිවරයාගේ ඉදිරි සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා – මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කෙරේ: මාලදිවයින් ජනාධිපතිවරයාගේ ඉදිරි සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ නිල හමුවක් ඊයේ (10) පාර්ලිමේන්තු […]