ධීවර කිමිදුම්කරුවන්ගේ වෘත්තීය අවදානම් ආවරණය කෙරෙන නව රක්ෂණ යෝජනා ක්‍රමයක්: සමාරම්භය නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කල්පිටියේදී

ධීවර කිමිදුම්කරුවන්ගේ වෘත්තීය අවදානම් ආවරණය කෙරෙන නව රක්ෂණ යෝජනා ක්‍රමයක්: සමාරම්භය නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කල්පිටියේදී “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ, ධීවර කර්මාන්තයේ නියුතු කිමිදුම්කරුවන් මුහුණ දෙන වෘත්තීය අවදානම් සඳහා රක්ෂණ රැකවරණයක් සහ මූල්‍යමය සුරක්ෂිතතාවක් සැලසීමේ අරමුණින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම ධීවර, ජලජ හා සාගර සම්පත් […]