ධීවර ප්‍රජාව නඟාසිටුවීම සඳහා ජනාධිපතිතුමාගෙන් සුවිශේෂී ඉන්ධන දීමනාවක්

ධීවර ප්‍රජාව නඟාසිටුවීම සඳහා ජනාධිපතිතුමාගෙන් සුවිශේෂී ඉන්ධන දීමනාවක් වත්මන් ගෝලීය යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් දැඩි පීඩාවකට පත්ව ඇති බවත්, එලෙස පීඩාවට පත් ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම රජයේ වගකීම බවත් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රකාශ කළේය. මෙම අරමුණ පෙරදැරිව, ධීවර කර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ආර්ථිකයේ […]


