එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක්: උතුරු පළාතේ සංවර්ධන හා ධීවර ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක්

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක්: උතුරු පළාතේ සංවර්ධන හා ධීවර ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Mr. Marc-André Franche) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි. උතුරු පළාතේ ක්‍රියාත්මක මහා […]