ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි රටේ පවතින විශේෂ තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළද, ධීවර ක්ෂේත්‍රයට අදාළ අත්‍යවශ්‍ය සේවා සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් […]