දස වසරකට ආසන්න කාලයකට පසු ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු පිරවෙයි: නව නිලධාරීන් 10 දෙනෙකුට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් පත්වීම් පිරිනැමේ

දස වසරකට ආසන්න කාලයකට පසු ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු පිරවෙයි: නව නිලධාරීන් 10 දෙනෙකුට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් පත්වීම් පිරිනැමේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දස වසරකට ආසන්න කාලයක් තිස්සේ පවතින සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු සම්පූර්ණ කරමින්, අභිනවයෙන් බඳවා ගත් නිලධාරීන් 10 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් […]