“Ditwa” සුළි කුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් අද පිරිනැමිණි

“Ditwa” සුළි කුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් අද පිරිනැමිණි 2025 නොවැම්බර් මස බලපෑ ‘Ditwa’ සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව නගා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන රුපියල් මිලියන 865.79 ක දැවැන්ත සහන වැඩපිළිවෙළ යටතේ, හලාවත දිස්ත්‍රික්කයේ ධීවරයින් සඳහා සහන පිරිනැමීමේ විශේෂ වැඩසටහන අද […]


