ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට විධිමත් වැඩපිළිවෙළක්

ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට විධිමත් වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ අනුව, පවතින තත්ත්වය හමුවේ ධීවර ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි. ඒ අනුව, බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර වරායන් […]



