අමාත්‍ය චන්ද්‍රසේකර්ගේ එළඹෙන අප්‍රේල් නෝර්වේ සංචාරයට පෙර, ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා හඳුනාගැනීමේ විශේෂ සාකච්ඡාවක්

අමාත්‍ය චන්ද්‍රසේකර්ගේ එළඹෙන අප්‍රේල් නෝර්වේ සංචාරයට පෙර, ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා හඳුනාගැනීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නෝර්වේ රාජ්‍යයේ, බර්ගන්-වෙස්ට්ලන්ඩ් ෆ්ලයික්හි (Bergen-Vestland Flyke) නිර්වේතනික කොන්සල්, ස්ටර්ල් එච්. පෙඩර්සන් (Sturle H. Pedersen) […]

වාලච්චේන ධීවර වරාය පූර්ණ සංවර්ධනයට රුපියල් මිලියන 1300ක්: අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නිරීක්ෂණ චාරිකාවක

වාලච්චේන ධීවර වරාය පූර්ණ සංවර්ධනයට රුපියල් මිලියන 1300ක්: අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නිරීක්ෂණ චාරිකාවක “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකලපුව ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 26.9ක සහන ලබාදීමේ වැඩසටහනට සමගාමීව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පසුගිය 11 වන දින වාලච්චේන ධීවර වරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් […]