“දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය යළි නගා සිටුවීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පසුගිය 11 වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ විශේෂ නිල සංචාරයක නිරත විය.

“දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය යළි නගා සිටුවීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පසුගිය 11 වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ විශේෂ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ වූයේ, සුළි කුණාටුවෙන් අර්ධ වශයෙන් හානියට පත් වූ ධීවර ඔරු, සී-නෝර් (Cey-Nor) පදනම මගින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා […]



