දිට්වා අභියෝගය ජය ගනිමින්: දිස්ත්‍රික්ක 9ක මිරිදිය ධීවර ඔරු අලුත්වැඩියාව මේ වන විටත් සාර්ථකව අවසන්!

දිට්වා අභියෝගය ජය ගනිමින්: දිස්ත්‍රික්ක 9ක මිරිදිය ධීවර ඔරු අලුත්වැඩියාව මේ වන විටත් සාර්ථකව අවසන්! දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ධීවර ප්‍රජාවගේ යාත්‍රා සහ ආම්පන්නවලට සිදුවූ හානිය මාස හයක් (06) ඇතුළත සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. අමාත්‍යාංශය යටතේ පවතින සී-නෝර් (Cey-Nor) පදනම සහ නෝත්සී (North […]


