මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම දකුණු වෙරළ තීරය පුරා සාර්ථකව ක්‍රියාත්මකයි: ධීවර අමාත්‍යාංශයෙන් පුළුල් දැනුවත් කිරීමක්

මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම දකුණු වෙරළ තීරය පුරා සාර්ථකව ක්‍රියාත්මකයි: ධීවර අමාත්‍යාංශයෙන් පුළුල් දැනුවත් කිරීමක් ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව, මාර්තු 01 වන දිනෙන් ඇරඹුණු “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” යටතේ, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ධීවර යාත්‍රා යොදා ගැනීම වැළැක්වීමේ අරමුණින්, ධීවර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් […]