ලංකා ධීවර සංස්ථාව නව මාවතකට; අවුරුද්දට සහන මිලට මාළු ලබාදීමට පියවර

ලංකා ධීවර සංස්ථාව නව මාවතකට; අවුරුද්දට සහන මිලට මාළු ලබාදීමට පියවර ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සහ ඉදිරි සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන […]



