ධීවර වරාය යටිතල පහසුකම් නංවන්න මෙවර අයවැයෙන් විශාල මුදලක්; උපරිම ඵලදායිතාවයෙන් වැඩ කරන්න” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

ධීවර වරාය යටිතල පහසුකම් නංවන්න මෙවර අයවැයෙන් විශාල මුදලක්; උපරිම ඵලදායිතාවයෙන් වැඩ කරන්න” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ධීවර වරායට එන ජනතාව සිනහමුසු මුහුණින් පිටව යන සේවාවක් සලසන්න” – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදෙසා ජනතාව තැබූ විශ්වාසය රකිමින්, මෙවර අයවැයෙන් ධීවර වරාය යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කළ විශාල ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිතා කරන […]
ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් නැහැ – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් නැහැ – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ගල්ෆ් කලාපය ආසන්නයේ සහ ඒ ප්‍රදේශයේ ඇතිවී තිබෙන යුධමය වාතාවරණය මුල්කරගනිමින් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයෙන් පසුවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි. […]



