ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා හමුවෙයි: ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට එකඟතාව

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා හමුවෙයි: ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට එකඟතාව උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ නගා සිටුවීම පිළිබඳව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නෝර්වේ රාජ්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රියාස් මොට්ස්ෆෙල්ඩ් ක්‍රාවික් (Hon. Andreas Motzfeldt Kravik) මහතා අතර විශේෂ […]

ජාත්‍යන්තර මුහුදු සීමාවේ මසුන් අල්ලන ධීවරයින්ට අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර මුහුදු සීමාවේ මසුන් අල්ලන ධීවරයින්ට අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් ලෝකයේ මේ වන විට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ජාත්‍යන්තර මුහුදු තීරයේ මසුන් අල්ලන මෙරට ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, දැනට මුහුදු ගොස් ඇති ධීවරයින් කිසිදු […]