ධීවර බලපත්‍ර ලබාගැනීමට ‘එක්දින සේවාවක්’ ඇරඹීමට මග පෑදේ: ධීවර සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු අතර තීරණාත්මක ගිවිසුමකට අත්සන්

ධීවර බලපත්‍ර ලබාගැනීමට ‘එක්දින සේවාවක්’ ඇරඹීමට මග පෑදේ: ධීවර සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු අතර තීරණාත්මක ගිවිසුමකට අත්සන් ධීවර ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් ලබා දීමේ අරමුණින්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය (MSDFAR) සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් දත්ත පද්ධතිය (DRP) ඒකාබද්ධ කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (03) […]



