ගෝලීය ධීවර පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට ධීවර ලේකම් ශ්‍රී ලංකාව නියෝජනය කරයි

ගෝලීය ධීවර පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට ධීවර ලේකම් ශ්‍රී ලංකාව නියෝජනය කරයි තිරසාර සාගර කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ජාත්‍යන්තරය හමුවේ තහවුරු කෙරේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, අයිස්ලන්තයේ රේක්ජාවික් නුවරදී පැවැත්වෙන, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ධීවර කමිටුවට (COFI) අනුබද්ධ, ධීවර කළමනාකරණය […]

ත්‍රිකුණාමලයේ ධීවර ගැටලු විසඳීමට ඒකාබද්ධ ප්‍රවේශයක්; අමාත්‍ය මට්ටමේ මැදිහත්වීම් රැසක්

ත්‍රිකුණාමලයේ ධීවර ගැටලු විසඳීමට ඒකාබද්ධ ප්‍රවේශයක්; අමාත්‍ය මට්ටමේ මැදිහත්වීම් රැසක් කොඩ්බේ වරාය සංවර්ධනයට සහ ඉඩම් ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කඩිනම් පියවර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (24) දින ත්‍රිකුණාමලයේදී […]