මීගමු කලපුව සුරක්ෂිත කරමින් සංචාරක ආකර්ෂණය දිනාගැනීමට නව ජැටියක් ඉදිවේ: රුපියල් මිලියන 318ක දැවැන්ත ආයෝජනයක්

මීගමු කලපුව සුරක්ෂිත කරමින් සංචාරක ආකර්ෂණය දිනාගැනීමට නව ජැටියක් ඉදිවේ: රුපියල් මිලියන 318ක දැවැන්ත ආයෝජනයක් “කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම ඉටු කරමින් මීගමු කලපුව සුරක්ෂිත කරනවා; කලාකරුවන්ගේ පාරාදීසය යළිත් සංචාරක ආකර්ෂණයක් බවට පත් කරනවා – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්” “ටින් මාළු ආනයනය 97.5%කින් අඩු කර, අපනයන ආදායම ඩොලර් මිලියන 300කින් ඉහළට ඔසවා තැබුවා; ධීවර කර්මාන්තය දැන් නිවැරදි දිශානතියට […]


