ධීවර කර්මාන්තයට නව තාක්ෂණය සහ පර්යේෂණ එක්කරමින් ‘නාරා’ (NARA) ආයතනයට නවක විද්‍යාඥයින් පිරිසක් එක්වෙයි

ධීවර කර්මාන්තයට නව තාක්ෂණය සහ පර්යේෂණ එක්කරමින් ‘නාරා’ (NARA) ආයතනයට නවක විද්‍යාඥයින් පිරිසක් එක්වෙයි ක්ෂේත්‍රයේ උන්නතියට නවකයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අවධාරණය කරයි ‘’සාගර දූෂණය වැළැක්වීමට සහ නව නිෂ්පාදන බිහි කිරීමට ‘නාරා’ ආයතනය පෙරට පැමිණිය යුතුයි’’ – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මෙරට ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ කේන්ද්‍රස්ථානය වන ජාතික ජලජ […]


