ධීවර වරායන්හි ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ඇරඹේ.

ධීවර වරායන්හි ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ඇරඹේ. අත්හැර දැමූ බෝට්ටු වලින් ශක්තිමත් ගඩොල් නිපදවීමට නවීන තාක්ෂණය – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ දීර්ඝ කාලයක් තිස්සේ ධීවර වරායන්, තොටුපළවල් සහ වෙරළ තීරයන්හි ගොඩගැසී පවතින ෆයිබර්ග්ලාස් බෝට්ටු සහ අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීම සඳහා, ධීවර අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන ෆයිබර්ග්ලාස් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහා […]



