යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් පරිසරයට හානි නොකර, සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තය සුරකින්න – ධීවර අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක්

යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් පරිසරයට හානි නොකර, සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තය සුරකින්න – ධීවර අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක් මාදැල් කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සහ අනෙකුත් ධීවර ප්‍රජාවට සිදුවන දැඩි අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, පවතින නීති රාමුවට අනුකූලව සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සමස්ත […]


