ඉන්දීය සාගරයේ ටූනා මත්ස්‍ය සම්පතේ තිරසාරභාවය වෙනුවෙන් ඉන්දුනීසියාවේ පැවති තීරණාත්මක සමුළුවකට ධීවර අමාත්‍යවරයා සහ ලේකම්වරයා එක්වෙයි

ඉන්දීය සාගරයේ ටූනා මත්ස්‍ය සම්පතේ තිරසාරභාවය වෙනුවෙන් ඉන්දුනීසියාවේ පැවති තීරණාත්මක සමුළුවකට ධීවර අමාත්‍යවරයා සහ ලේකම්වරයා එක්වෙයි The Minister of Fisheries, Aquatic and Ocean Resources, Ramalingam Chandrasekar, and the ඉන්දුනීසියාවේ බාලි නුවරදී ඊයේ (30) ආරම්භ වූ වෙරළබඩ රාජ්‍යයන්ගේ සන්ධානයේ 30 වන සැසිවාරය (30th Session of the Coastal States Alliance – CSA 030) නියෝජනය කිරීම සඳහා ධීවර, […]