ධීවර යාත්‍රා අපනයනය දිරිගැන්වීමට රජයේ උපරිම සහය – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ.

ධීවර යාත්‍රා අපනයනය දිරිගැන්වීමට රජයේ උපරිම සහය – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ. කෝටි 14ක වටිනාකමින් යුත් මොරිෂස් රාජ්‍යයට යැවීමට නියමිත යාත්‍රාව නිරීක්ෂණය කෙරේ මෙරට නිෂ්පාදිත ධීවර යාත්‍රා විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීම දිරිගැන්වීම සහ එම කර්මාන්තයේ ගැටලු සොයා බැලීම වෙනුවෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගිය 26 වන දින දික්ඕවිට වරාය […]
යාල වනෝද්‍යානය ආශ්‍රිත පට්නංගල සහ ආමදූව ධීවර තොටුපළවල ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැදිහත් වෙයි

යාල වනෝද්‍යානය ආශ්‍රිත පට්නංගල සහ ආමදූව ධීවර තොටුපළවල ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැදිහත් වෙයි ඉතිහාසයේ පළමු වරට අමාත්‍යවරයෙකු පට්නංගල ධීවර තොටුපළ නිරීක්ෂණයට යාල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පිහිටා ඇති පට්නංගල සහ ආමදූව සංක්‍රමණික ධීවර තොටුපළවල පවතින ගැටලු සොයා බැලීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඊයේ (27) විශේෂ නිරීක්ෂණ […]



