ලංකා ධීවර සංස්ථාව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..

ලංකා ධීවර සංස්ථාව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි.. පාඩු ලබන ආයතනය, ලාභ ලබන ජාතික සම්පතක් බවට පත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් ප්‍රතිඥාවක් ඓතිහාසිකව පාඩු ලබමින් පැවති ලංකා ධීවර සංස්ථාව (CFC), පුනර්ජීවනය කිරීමේ අරමුණින්, සිය 2026 වාර්ෂික වැඩ සැලැස්ම ඊයේ (14) දින දියත් කළේය. “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ කොටසක් ලෙස, ධීවර, […]