උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ.

03 Nov 2025 උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ. උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා ඇති හැකියාවන්, අභියෝග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ මූලිකත්වයෙන් කොළඹ පාදුක්ක ප්‍රදේශයේ පිහිටි හරිත විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ගොවිපලේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට ධීවර, […]